ෙදනිපිටිෙය් නුගරුක
පුවතක් ෙදනිපිටිෙය් නුගරුක කපාදමයි.
ඒ නුගරුක සියැසින් දැක නෑ
සිහිලස කවිවල වින්දා
ඒ නුගත්මක ෙහළ ඉතිහාසය
ලියැෙවනු මනැසින් දැක්කා
අදමිටු දුදනන් ෙසවණ දුන් ගෙස්
අතුෙනාව ෙබාටුවම සිනදා
ගජමන් ෙනා්නා නගන විලාපය
මා හද පතුලින් අැසුනා
ගර්භාෂය
මෙග් ෙහාදම නිදි ෙතාටිල්ල
උපන්දා සිටන් මම තව
ෙම් මුළු ෙලාව කිසිම තැනක
ඒ විදිහට සැනසිල්ෙලන්
නිදාගත්ෙත් නෑ
තාපසයා
අශාෙව් නාගයා
රාගෙය් ෙපණය පුප්පා
මෙග් හද ෙබණය තුළ දරණගසා සිටි
මහා නුගරුක මුල
වැවී දිගු සුදු රැවුල-
ෙනත් පියා
ඒරමිණියා ෙගාතාෙගන
මම සිටී
හිස් බව
ශූන්‍යත්වය වසනු වස්
මහ මුහුදට වතුර පිරුණි
ශූන්‍යත්වය වසනු වස්
අහස වලා කුළින් පිරුනි
ඒෙහත්.......
මිනිස් සිෙතහි අාගාදෙය්
සදා රැදුනු ශූන්‍යත්වය
වසනුෙය් ෙකෙසද.......... මිනිසා
පිරිමිය නම් සතා
ෙයා්නි මෙගන් ඒළියට විත්
ඒයටම ෙකළ ෙකළ හපකර
නිබදව ඒයටම ගරහන
සුද්දවන්තයා.....
The Grace of Materialism by Mads Peter Karlsen
2 years ago