කාක් කාක් කාක්
මෙවැනි පවිටු දුදනන්ට
ආලෝකය ලබා දීම
පාපයැකැයි සිතූ සූර්ය දිව්‍යරාජ
යළි නොපායමියි අදිටන් කොට
සැදෑ මුහුදේ ගිලී අතුරුදන් විය
එකල්හි
නින්දෙන් අවදිවු
එක්..... කපුටෙක්
ගෙවී නොයන අදුර දැක
"අද ආලෝකය පැමිණ තිබෙන්නේ
අපේ පියාපත් වල පාටිනි,
ඉතා පියකරුයි"
"හනික නැගිටපල්ලා" යැයි ඉතා සතුටින්
කාක් කාක් හඩ නගා කෑගැසීය.....
-----------
මූණ දික්කරගෙන
කසාදය ගැන......නිතර
සිතමින් සිටින නිසා
ඒ කසාදයට දැන්
මේ නම හොදට ගැලපේ..
දික්කසාදය
මම philosopher කෙනෙක් නෙමෙයි
8 hours ago