ෙතවැනි උත්සාහය

Author: Sankha /

ෙදනිපිටිෙය් නුගරුක

පුවතක් ෙදනිපිටිෙය් නුගරුක කපාදමයි.

ඒ නුගරුක සියැසින් දැක නෑ
සිහිලස කවිවල වින්දා
ඒ නුගත්මක ෙහළ ඉතිහාසය
ලියැෙවනු මනැසින් දැක්කා
අදමිටු දුදනන් ෙසවණ දුන් ගෙස්
අතුෙනාව ෙබාටුවම සිනදා
ගජමන් ෙනා්නා නගන විලාපය
මා හද පතුලින් අැසුනා


ගර්භාෂය

මෙග් ෙහාදම නිදි ෙතාටිල්ල
උපන්දා සිටන් මම තව
ෙම් මුළු ෙලාව කිසිම තැනක
ඒ විදිහට සැනසිල්ෙලන්
නිදාගත්ෙත් නෑ

තාපසයා

අශාෙව් නාගයා
රාගෙය් ෙපණය පුප්පා
මෙග් හද ෙබණය තුළ දරණගසා සිටි
මහා නුගරුක මුල
වැවී දිගු සුදු රැවුල-
ෙනත් පියා
ඒරමිණියා ෙගාතාෙගන
මම සිටී

හිස් බව

ශූන්‍යත්වය වසනු වස්
මහ මුහුදට වතුර පිරුණි
ශූන්‍යත්වය වසනු වස්
අහස වලා කුළින් පිරුනි
ඒෙහත්.......
මිනිස් සිෙතහි අාගාදෙය්
සදා රැදුනු ශූන්‍යත්වය
වසනුෙය් ෙකෙසද.......... මිනිසා


පිරිමිය නම් සතා

ෙයා්නි මෙගන් ඒළියට විත්
ඒයටම ෙකළ ෙකළ හපකර
නිබදව ඒයටම ගරහන
සුද්දවන්තයා.....

මේ අග කොටස නොවේ.


සමුනොගෙන වෙන්වීම ගැන දුකයි

කියන්නට තිබුණු දේ අපමණයි

ඒත් මේ අවසාන තිත නොවෙයි

කතාවක අගකොටස තව දිගයි

දහම


අහස පොෙ

ලෝකෙම ලස්සනම තැන මෙන් පෙනෙන කිම

ඒ එක්වීම තැන සැ`ගවුණු සො`දුරු කම

දහමකි නිවන තුරු නොමියෙන වෙන්වීම

අකුරු


ඔබේ ආසම ගීය අවසන

නෙත් පියාගෙන ඔබ සිතන විට

ඈත හි`දිනා මට ලියන්නට

නොසිතුනේ ඇයි රැුයෙක නිසසල

සත්‍යය


රළු `ග`ගකද ගිනි පුපුරක් ඇත

කළු ගලකද තෙතමනයක් ඇත

කැකුළි


පොහොට්ටුව

පිපිලා පොපියලා පරනොවී

නොපිපි හිටපන් ඔහොම හැමදාම

ලස්සන පොහොට්ටුව


විජේවීර ඝාතනය


කොකා ගස්සන විට

කොකා.......ට

දුක හිතෙන්න ඇති


තාත්තා


තාත්තා යන මිහිරි වදන

චීනයේ මහ පවුර වැනිය

ලොවේ කොතැන මා සිටියත්

එය හිත වට කර නැෙ`ග්ය

තාත්තා යන මිහිරි වදන

සීගිරිගලමෙන් නැෙ`ග්ය

මා පසුපස නිබ`ද සරණ

සෙවනැල්ලක් මෙන් හැෙ`ග්ය

තාත්තා යන මිහිරි වදන

හැඩ රුවකට අසුනොවේය

මහ මෙර වැනි නිහ`ඩ පෙමක්

ඒ තුළ ගැබ්වී තිබේය

තාත්තා යන මිහිරි වදන

මහා ග‍්‍රන්ථයක් වගේය

එය තේරුම් ගන්නට මට

මේ භවයත් මදි වගේය

තාත්තා යන මිහිරි වදන

ඔහු නමටම උරුමවේය

එබ`දු කෙනෙක් මට මේ ලොව

කිසි තැනකදි හමු නොවේය

ගිරි කුල සහ කුඩා කැට



ගිරි මුදුන් උන්

කුඩා ගල් කැට්ක

ඇසී ගිරිකුලෙන්

කිම මෙලෙස හි`දිනුයේ අප

පසෙකට වී අලසව සැමදා

නැතිද අපටත් වැඩක්

ලෝවැඩ පිණිස කරනට

නොකී කිසිවක් ගිරිකුල

උනිය කරබා සිටිලෙස

කිපී ඉන් ඒ කැට

පෙර

ගැටී පා ම`ගයන නෙක දන

මැදී ඔපවී සිනි`දුව

දිලිනි මැණිකක් විලසින

වැදී හිරුරැුස් ජොතිය

කීය එම ස`ද ඒ කැට

බලා ගිරි කුල මුදුනත

බලව මා ලද මහිමය

උසස් පැතුමක උරුමය

හ`ඩ


මියෙන තුරු නුඹෙන් වැඩගතිමි

හ`ඩක් නොන`ගා සිටින හැම මොහොතකම

මා ම

මුල් පියවර

Author: Sankha /

කෑදර රාත‍්‍රිය

උකු ස`දදිය

උරා බොයි

කෑදර රාති‍්‍රය

සිය කළු ආත්මය

සුදු වෙනතුරුම


ඔහු කලාකරුවෙකි

නිරි`දුනි, වහා බිමහෙළන්න තෙළි කූර

මුගලන් සේනාවගෙන ළ`ග ළ`ගම එයි,

ඉවසන්න සෙන්පති

සීගිරි ළ`ද ඇහිබැම අ`දින තුරු.......මොහොතක්

සිතුවම

`දින්නේ කොහොමද

මේ සෙලවෙන කැළඹෙන සාගර සළුවමත

ඉපැරණි නිල් අහස

කිසිදාක නොඇ`දි

ජීවන සිතුවම


බුද්ධාගම

ලෝසත

ලොවවි`දීම වලකන

උගුලක්ද?


මරණ මංචකයේදී

තත්පර කටුව සහ

මරණය

කාලය මරණ හැටි


අන්තිම කැමැත්ත

ඇත්තටම එය

අතරම`ග කැමැත්තකි


ඉවසීම

හී සරමෙන්

ඇමිනි ඇමිනි

වදදෙන කොට මහවැස්ස

දිය පෙරි පෙරී

ඇඹරි ඇඹරී

ඉවසන හැටි හැඩ පස්ස