මුල් පියවර

Author: Sankha /

කෑදර රාත‍්‍රිය

උකු ස`දදිය

උරා බොයි

කෑදර රාති‍්‍රය

සිය කළු ආත්මය

සුදු වෙනතුරුම


ඔහු කලාකරුවෙකි

නිරි`දුනි, වහා බිමහෙළන්න තෙළි කූර

මුගලන් සේනාවගෙන ළ`ග ළ`ගම එයි,

ඉවසන්න සෙන්පති

සීගිරි ළ`ද ඇහිබැම අ`දින තුරු.......මොහොතක්

සිතුවම

`දින්නේ කොහොමද

මේ සෙලවෙන කැළඹෙන සාගර සළුවමත

ඉපැරණි නිල් අහස

කිසිදාක නොඇ`දි

ජීවන සිතුවම


බුද්ධාගම

ලෝසත

ලොවවි`දීම වලකන

උගුලක්ද?


මරණ මංචකයේදී

තත්පර කටුව සහ

මරණය

කාලය මරණ හැටි


අන්තිම කැමැත්ත

ඇත්තටම එය

අතරම`ග කැමැත්තකි


ඉවසීම

හී සරමෙන්

ඇමිනි ඇමිනි

වදදෙන කොට මහවැස්ස

දිය පෙරි පෙරී

ඇඹරි ඇඹරී

ඉවසන හැටි හැඩ පස්ස

0 comments: