මිනිසා සහ හූනා

Author: Sankha /


පොල් අත්තේ
බිත්තර දමන පණ්ඩිතයාණෙනි
අපේ ඉරණම හොල්ලන
නුඹේ අවලං හුචු....හුචු හඩින්
අපේ දූපත් මනසට
බාධා කළා මදිද දැන්
අර බලපන්
ලෝකය හුගක් දුර ගිහින්



කිරිදිවැල පාලිත සේනාරත්න

www.palitha-kavi.blogspot.com


0 comments: