රාති‍්‍රයට
සොරු ඉදියි මග බලා
මිතුර නුඹ එන තුරා.....
ඒත් නුඹ සොරුන්ගේ මිතුරෙක්ද ?
කළුම කළු සළු අදින
නුඹේ හද ගනදුරුද?
තාරුකා කියන්නේ,
නුඹේ සොදුරු සිතිවිලිද
මිතුර තව කළු වෙයන්,
තව තවත් ගොළු වෙයන්,
මගෙ රහස් අරගනින්,
තව රහස් මට දියන්.......
නිවන යනු
ඈත මිටියාවතෙන්
ඉහළ නගින
දුමාරයක - දුමාරයක් වී
අහස්තලාව මත විසිරී
නැතිව යාමද.....?
මම philosopher කෙනෙක් නෙමෙයි
8 hours ago
1 comments:
කවි ලියන්න දන්නැත්තං නොලිය ඉන්න.ලොකුවට blog හදාගෙන දඟලන්න එපා...ප්‍රතිභාවක් තියනවා දියුණු කර ගන්ඩ දඟලන්ඩ කලින්.ඊට පස්සෙ ලෝකෙටම පේන්ඩ කෑගහන්ඩ.තව හදාරන්ඩ.කවි කියල කියන්නේ වචන විතරක්ම නෙමෙයි යාළුවා.....
Post a Comment