ජාතික චින්තනය
ලේ මිදුණු මගේ දේශය
ලේ ගලා යන මගේ දේශය
සමනල කන්ද පාමුල සගවා
තව කො තෙක් කල් රැක ගනීවිද
........මගේ කම..........
අරාබි කාසි වලට
සීලවතී ගේසිල් බිදෙන විට
ඇමරිකානු කුඩු වලට
ධර්මදාසගේ ධර්මය බිළිවෙන විට
මහවැලි කැළණි කළු වලවේ
සිව්මහ ගංගාවල සගවා
තව කො තෙක් කල් රැක ගනීවිද
මගේකම,
අනන්‍යතාවය,
සිංහල ලකුණ,
..........
සීගිරිය ලියූ කවියක්
අහෝ මරණය
නුඹ කෙලෙස මැරුවාද
මේ තරම් අභීත
කාශ්‍යප
මම philosopher කෙනෙක් නෙමෙයි
9 hours ago
1 comments:
අපූරුයි!
Post a Comment