මගේ හේනේ
රතු මිරිස්
තදම තද රතු වුණත්
රතුපාට මිරිස් යාය
රතු කළේ නැහැ මසිත
ඒත්......මේ
පිනි ඉහිල දිලිසෙන
ගෝමර පිපුණු
මෝරන වට්ටක්කා ගෙඩිය
ඇයි......... අවුලන්නේ කළඹන මසිත
චික්...... විතරක්..........
(චිත්රය - වී. පී. සුනිල් ශාන්ත )
කිරිදිවැල පාලිත සේනාරත්න
www.palitha-kavi.blogspot.com
මම philosopher කෙනෙක් නෙමෙයි
1 day ago
1 comments:
fantastic, Carry on....good luck.
Nathawitharana.
Post a Comment